ටැල්ක්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා.ප්ර. සායම්, ශරීරාලේපන කුඩු ආදිය සෑදීමට ගැනෙන ඉතා මෘදු ගතියකින් යුතු ඛනිජය (=talc).
2. නා.ප්ර. ශරීර ප්රසාදනය සඳහා ගැනෙන සුවඳ කුඩු; පව්ඩර්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. talc