ටිකට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බස්රථාදියකින් ගමන් කිරීම නෘත්‍යශාලාදියකට ඇතුළු වීම ආදිය සඳහා ලබාගත යුතු අවසර පත්‍රයක ප්‍රවේශ පත්‍රය (=ticket).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. tickets