ටික්කා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උඩු බැලි ව තැබූ විට 'ටික්' හඬ නඟමින් උඩ පනින කුරුමිණියෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. click beetle
2. click-beetle