ටින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සුදු දිලිසෙන ලෝහ ද්‍රව්‍යයක් වන බෙලෙක් (=tin).
2. නා.ප්‍ර. බෙලෙක්වලින් හෝ අන්‍යාකාරයකින් සෑදූ සිලින්ඩරාකාර භාජනය; බෙලෙක්කය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. tin