ටින්මාලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. (තෙල් තබා ගැනීම සඳහා එක්තරා ක්‍රමයකට) ටින්වල අසුරන ලද මාළු; ටින් කළ මාළු.