ටිප්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඔට්ටු ආදියේ දී දිනුම් පිළිබඳ ව ලැබෙන රහසිගත තොරතුර.
2. (කථා.) නා.ප්ර. කිසියම් සේවාවක් සඳහා පාරිතෝෂිත වශයෙන් දෙන සුළු මුදල.