ටිම්බාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෑම වර්ග වන්ඩුවෙන් තම්බා ගැනීම සඳහා පාවිච්චි කරන කෝප්පයක හැඩය ඇති අච්චුව.
2. නා. ටිම්බාල අච්චුවෙහි ලා පිස ගන්නා කෑම.