ටීනියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (පාරිභා.) නා.ප්ර. දිලීර නිසා හට ගැනෙන ස්පර්ශයෙන් බෝවන චර්ම රෝගයක් (=tinea).2. නා.ප්ර. පටිපණුවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Med. taenia2. Med. tineaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 688 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1688 ← ටීටර් ටීනියා අන්ගුයම් →