ටීමේකරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. (බිමට ගන්නා) තේ කොළ සකස් කරන්නා; තේ කම්හලක තේ කොළ නිෂ්පාදනය භාර තැනැත්තා (=tea maker).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 689 ← ටීපෝව ටීයුමෙරික් රංජකය →