ටූෆා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. උල්පත් ජලය ආශ්‍රිත ව නොහොත් යමහල්වලින් (ගිනි කඳුවලින්) නිකුත්වන අළු හා ද්‍රව්‍ය පොළොවේ තැන්පත් ව ඝන වී සෑසෙන සිදුරු සහිත පාෂාණ (=tuff).