ටෙට්රපෝඩාවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගාත්‍ර හතරක් හෝ සඟල දෙකක් හෝ ඇති පෘෂ්ඨ වංශියා; සිවුපාවා (=tetrapoda).