ටෙනිස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක් ක්‍රීඩකයකු හෝ දෙදෙනකු බැගින් දෙපිලට බෙදී දැල් පිතිවලින් පන්දුවට පහර දෙමින් කරන ක්‍රීඩාවක් (=tennis).