ටෙරමයිසින්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. පසෙහි හටගන්නා ස්ට්රෙප්ටොමයිසින් රිමොසුස් නම් පුස් වර්ගයකින් ලබා ගන්නා ප්රතිජීවක කාරකයක් (=terramycin).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. terramycin