ටෙලෙක්ස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ටෙලිප්‍රින්ටර් පණිවුඩ හුවමාරු ක්‍රමයක් (=telex).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Ele. telex