ට’පන්ටයින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සායම් දිය කිරීම, පොලිතින් වර්ග තැනීම ආදිය සඳහා පයින් වර්ගයේ ගස් ජාතියක කොළවලින් සපයා ගැනෙන තෙල් වර්ගයක් (=turpentine).