ඨානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැඟිට සිටීම; සිටීම.
2. නා. ස්ථානය; ප්රදේශය; වාසස්ථානය; අවකාශය.
3. නා. තනතුර; නිලය.
4. නා. (බුද්ධ) ශාසනය.
1. නා. නැඟිට සිටීම; සිටීම.
2. නා. ස්ථානය; ප්රදේශය; වාසස්ථානය; අවකාශය.
3. නා. තනතුර; නිලය.
4. නා. (බුද්ධ) ශාසනය.