ඨේපණී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතුළු සමෙහි ඇති තනපුඩු වැනි ස්නායුවල හා ශිරාවල තුඩු ඇවිත් නවතින
කෝණාකාර නෙරුම්; මෘදු පටක; පිටිකා.