ඩක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. රේල් පීලි මත තල්ලු කරගෙන යා හැකි නොහොත්, එහි ම යන්ත්‍ර බලයෙන් දුවන කුඩා රිය විශේෂයක්.
2. නා. ට්‍රොලිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. trolley
2. n. trolly