ඩප්පිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. බුලතට ගන්නා හුනු ආදිය දමන කුඩා බඳුනක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lid