ඩබරැඟිල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මහපට ඇඟිල්ලත් මැදඟිල්ලත් අතර පිහිටි ඇඟිල්ල; තර්ජනීය අංගුලිය; තර්ජනාංගුලිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 690 ← ඩබරාව ඩබරේ →