ඩමරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තවුසන් හා බෞද්ධ භික්ෂූන් විසින් ලබුකැට ආදියෙන් පෙරහනක් සහිත ව සාදාගෙන පුරාණයේ භාවිත කරන ලද පැන් බඳුන් විශේෂයක්; ධම්මකරකය.