ඩයික්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පෘථිවිය අභ්‍යන්තරයේ ඇති ද්‍රව වූ පාෂාණ ද්‍රව්‍ය උඩට නෙරා ඒමෙන් ඇති වූ ආග්නේය පාෂාණ තහඩුව.