ඩයොප්ටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කාචයක බලය දක්වන ඒකකය.(=dioptre)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. diopter