ඩ්‍රෑම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අවුන්සයෙන් දහයෙන් එකක බර ප්‍රමාණයක්.
2. නා.ප්‍ර. මත්පැන් ආදි දියර වර්ග මැනීමේ මිම්මක්.