ඩ්‍රෙනේජ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පොළොව යටින් කාණු දිගේ කසළ බැහැර ගෙන යන වැසිකිළි ක්‍රමය (=drainage).