ඩ්රෝයිං
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (චිත්ර.) ඇඳීම; සිතුවම් කිරීම; චිත්රකරණය.
2. නා.ප්ර. නූල් ඇදීම; පුඩුවැලිවලින් හෝ පනාවලින් නූල් වැනි දෑ ඇදීම.