ඩාදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උණුසුම නොහොත් වෙහෙස නිසා මනුෂ්‍ය ශරීරයෙන් නිකුත් වන දිය; ස්වේද ජලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. perspiration
2. n. sweat