ඩැස්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බොහෝ සෙයින් පාසැල් ශිෂ්‍යයන්ගේ ලේඛන කටයුතුවලට පාවිච්චි කළ හැකි පරිදි තැනූ බෑවුම් හැඩයෙන් යුත් මතුපිට ලෑල්ලක් සහිත කුඩා මේසය.