ඩැහි අඬුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක් අල්ලා ගැනීම, ඇණ ආදිය ඉවතට ඇදීම, සඳහා පාවිච්චි කරන අඬුව. (=pincer, forceps).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. forceps
2. pincer
3. Art. pincers
4. tongs
5. Mat. pair of pincers