ඩිංගිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ඉතා ටික; අල්ප මාත්‍රය; ඇබිත්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bit
2. n. scruple
3. n. shade
4. n. shadow
5. n. smack
6. n. soupcon
7. n. spice
8. n. thimbleful
9. n. tittle
10. n. trace
11. n. whit