ඩික්ටෆෝනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කථා තැටි ගත කිරීම හා ඒ කතා ප්රතිනිෂ්පාදනය කිරීම යන දෙකම සඳහා විදුලිබලයෙන් ක්රියා කරවන යන්ත්රයක් (=Dictaphone).