ඩික්පරීක්ෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආරක්තක උණ වැලඳීමට යමකු කෙරෙහි ඇති ග්‍රාහිතාව බැලීමට කරනු ලබන පරීක්ෂාව (=dick test).