ඩිගැන්ටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැන් හෝ වයින් ආදිය දමා මේසය මත තබන බඳ මහත වීදුරු බෝතල් විශේෂයක්; වීදුරු ගුරුලේත්තුව.