ඩිප්ලෝමා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විශ්වවිද්‍යාලයකින් හෝ අන්‍ය උසස් අධ්‍යාපන ආයතනයකින් නියමිත විභාගයක් සමත් වූවකුට ප්‍රදානය කෙරෙන සහතිකය.