ඩිපෝව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් කාර්ය සංවිධානයක මධ්‍යස්ථානය; ගබඩාව; කඳවුර; ප්‍රදේශීය මධ්‍යස්ථානය.
2. නා. වාහන ධාවනයෙන් පසු නවතා තබන ස්ථානය.