ඩිමයි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. කඩදාසි නිෂ්පාදනයේ දී කොළයක දිග සහ පළල පිළිබඳ සම්මත ප්‍රමාණයක් (=demy).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Oth. demy