ඩිම්බයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පරිණත වූ ඡායා ජන්මාණු සෛලය; බිත්තරය අණ්ඩය; බීජ ශාකයක මහා බීජාණුධානිය (=egg ovule).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. egg2. n. ovule3. n. ovumසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 694 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1707 ← ඩිම්බබන්ධය ඩිම්බාණුව →