ඩිම්බාධාර කෝෂ්ඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (පාරිභා.) ඩිම්බාධාරයේ ඩිම්බ තැන්පත්වීම සඳහා ඇති කුඩා මඩි වැනි කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. ovarian cyst