ඩියුට්රියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. බැර හයිඩ්රජන්; පරමාණුවක ස්කන්ධය දෙකක් වූ හයිඩ්රජන් සමස්ථානිකය (=deuterium).