ඩීවාර් පලාස්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තාප හුවමාරුව වැළැක්වීම පිණිස අතරමැදි වාතය ඉවත් කළ රිදී ගෑ බිත්ති දෙකකින් යුක්ත වන පරිදි තැනුණු බඳුන.