ඩී.එන්.ඒ.
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඩිඔක්සිරයිබෝන්යුක්ලෙයික් ඇසිඩ් යන්නෙහි කෙටි නාමය; සෑම ජීවියෙකුගේ ම පාහේ වර්ණ දේහවල තිබෙන ජාන ප්රවෘත්ති ගෙනයන ස්වයං පාලිත පිටපත් සාදා ගැනීමේ හැකියාව ඇති ද්රව්යය; D.N.A. Deoxyribonucleic acid.