ඩෙකපොඩා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. අඬු දහයක් ඇති කකුළුවන් ඉස්සන් වැනි සතුන්ද, අත් දහයක් ඇති දැල්ලන් වැනි සතුන් ද අයත් ගෝත්රය (=decapoda).