ඩෙක්ස්ට්‍රින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පිෂ්ටයෙන් සෑදෙන මෝල්ටෝස් වැනි සීනි විශේෂයක් (=dextrin).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. dextrin