ඩෙකාග්රෑම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෙට්‍රික් ක්‍රමය අනු ව ග්රෑම් දහයක බර ප්‍රමාණය ඇති මිනුම් ඒකකය (=decagram).