ඩෙල්ටා කිරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පදාර්ථය තුළින් ඇල්ෆා කිරණ ගමන් ගන්නා විට පදාර්ථ අණුවලින් විසි වන ඉලෙක්ට්‍රෝන (=delta rays).