ඩෙසිබෙල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ධ්වනියේ තීව්‍රතාව මැනීමේ ඒකකය; බෙල් එකකින් දහයෙන් පංගුව (=decibel).