ඩොක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නැව් නැවැත්වීම, සෑදීම හෝ අලුත්වැඩියාව සඳහා වරායක පවතින විශේෂ තටාකය.