ඩොල්ඩ්රම්ස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සමකයෙන් උතුරටත් දකුණටත් පිහිටි 10° අක්ෂාංශ රේඛා අතරේ පිහිටා ඇති අඩු වායු පීඩනයෙන් යුත් නිසල ප්රදේශය; නිවාත තීරය.