ඩොල්පිනියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ක්ෂීරපායි ගණයට සහ තල්මස් වර්ගයට අයත් වූ ද, මාළුවකුගේ හැඩයෙන් යුත් වූ ද මූදු සතෙක්; ඩොල්ෆින් (=dolphin).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

dolphin