ඩොලොමයිට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. කැල්සියම් හා මැග්නීසියම් යන දෙකෙහි කාබනේටයක් වූ පාෂාණ වර්ගයක් (=dolomite).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. dolomite